Wednesday, June 9, 2010

මා නිසා ඔබ

G                  Am
මා නිසා ඔබ නොපිරූ  පෙරුම්...
    D     C       G
මා නිසා ඔබ නොපැතූ පැතුම්...
                Am
ඒ සිනහ මැද ඉටුවේවි නම්...
     D    D7     G
ආයෙ නාවත් කම් නෑ ඉතින්...//

G C කෝ එදා ඔබ අත පැලැන්දූ D G මුදුව කෝ කොහිදෝ... C G නෑ මගේ සිත අන් කෙනෙක් ගැන Am D G කීවදෝ නැතිදෝ...
G C මාලිගාවක රජ කෙනෙක් වත් D G යනවාදෝ කැන්දා... C G වාසනාවන් ඒ සැදෑවට Am D G මා ඇවිත් යනවා...