D F#m D E
ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී...//
D F#m D E
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
D F#m D E
හා හ හා...හා හා...හා හා...හා හ හා..
D F#m D E
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්...//
D F#m D E
මුදු නීල පීත ලෝහිත පැහැ ඈත දිලෙනවා
D F#m D E
හා හ හා...හා හා...හා හා...හා හ හා..
D F#m D E
රෑට තරු දහස් ගණන් ඇත සුරපුරෙන් වැටි...//
D F#m D E
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
D F#m D E
හා හ හා...හා හා...හා හා...හා හ හා..
D F#m D E
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී...//
D F#m D E
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
D F#m D E
හා හ හා...හා හා...හා හා...හා හ හා..