Friday, June 11, 2010

කඳු පාමුල සිට

කඳු පාමුල සිට... දැහැනට සම වැද... මා ගයනා ගී... ඔබට ඇසෙනවද... කඳු මුදුනේ සිට... දිවැස් හෙලනු මැන... ආල වඩන සඳ... කිඳුරු ලියේ... මිටියාවත් කඳු... ශිඛර සිසාරා... සඳ බැසයන තුරු... අවර වනපෙතේ... ඔබ කිව් රහසින්... මා සැලුනේ නැත... ඔබ අන්සතු බව... මම දැන සිටියෙමි... ඇල දොළ ගංගා... සයුර සිසාරා... ඉර නැග එන විට... පෙරඹර අහසේ... ඔය නෙතු කැල්මෙන්... මා සැලුනේ නැත... ඔබ අන්සතු බව... මම දැන සිටියෙමි...