Saturday, June 12, 2010

ඔබේ සිනා ළඟ

| D  | _ | _ | _ |
| C  | _ | _ | _ |
| Bm | _ | _ | _ |
| Bb | _ | _ | _ |

D F ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා C Dm ඔබේ කතා ළඟ සිත නැවතුනු දා Bb Dm ප්‍රේමය හැඳින්නෙමි C Am ප්‍රේමය හැඳින්නෙමි D මේ ලෝ තලයේ
D Bb Am D කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන් Bb Am D කුමටද ආදරෙයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන් C Bb C D ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා C Bb G C D ඉමක් නිමක් නැති පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා