A F A
පාවී ඇදී එන්න ආයෙත් මාගේ දෑසේ යාවීලා
F A
පීදී සැලී රෝස යායේ පාවේ දෑසේ සිහින චායා
A E
මාදන් කැලේ ලානිල් තලා හෙබාවේ
A
පාසල් වියේ ඈ හා එදා මේවගේ
E D
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ
F E
සිත පාවී.......
A E
රෑනෙන් මිදී ආවේ අරුණු හෝරාවේ
A
සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ
E D
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ
F E
සිත පාවී.......
