D
මලට බඹරෙකු සේ
G
සිතට ඔබ එනවා
D
කිරණ සේ හිරුගේ
Em
හද සිනාසෙනවා
A D
ඔබ සිනාසෙනවා...
D G D
දුකින් සිත මැලවී සිටින මොහොතකදී
G
ඔබ ගැනයි සිතුවේ
C A A7
නිවෙයි දුක පහවී
D G D
ලොව පහන් වෙනවා... රැය කරා යනවා...
G
දහස් වර අතරේ
C A A7
ඔබව සිහිවෙනවා
මලට බඹරෙකු සේ .....
