Am C
වළා තීරයෙන් එහා
G E
කොහේද ලෝකයක්
Am G
සොයා ඇදෙන් පැතුම් බිඳුණු
F C Am E E7 Am
අපේම ලෝකයක් - අපේම ලෝකයක්
Am G Am
තරඟයක් ලෙසින් ඇදී
C D Am
බිදී නොයන් සිතින්
Dm C
වසන්තයක් ලෙසින් උදාව
G E Am
එන්න ජීවිතෙන්
Am G Am
සිහිල් සහන් සුසුම් සරින්
C D Am
පවන් රොදක් ලෙසින්
Dm C
නැවුම් පැතුම් අරන් වඩින්න
G E Am
පෙම් උයන් දොරින්
