Em D
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු
C D
සඳුගේ රැයේදී යලි හමුවෙමු
Em
යලි හමුවෙමු...//
E A D
සැකයේ වේලිලා උදයේ හවා
E B
රැකවල් නැගේ අප වටා
A E
ගොලුවී මුවාවී ඉමු
E A D
අඳුරේ වෙලීලා රැය සීතලේ
E B
සිහිනේ උදාවූ ලොවේ
A E
මුමුණා සිනාසී ඉමු
