Tuesday, June 1, 2010

මෑණියනී

Bm  D     G           A        D
මෑණියනී හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
Bm    D    G        A        D  D7
මා ලයෙහී සුව මිහිර මවන පහන ඔබ තමා
G                           D
ජීවිතයේ මා සොදුරු මිහිරි සිහින ඔබ තමා
C          D    G   A        D
මෑණියනී ඔබෙ දෙපය අසල වදිමි දණ නමා

G C D G ඔබෙ හසරැලි ඔබෙ කදුලැලි මට දැක පුරුදුයි G C D G ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරුපුරුදුයි G C D G සිරුර පුරා දිවයන ලෙය සුවද සුපුරුදුයි A G A7 D සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි