Am Dm ඇරඹුම ම කදුලක් වෙලා F G Dm මා බලා ඉද්දී ඒ දිහා Am F ආ දුරත් දුර වැඩි නිසා Gm F C Dm අවසානයට පෙර ඈ ගියා Am Dm ඇරඹුම ම කදුලක් වෙලා
Dm F දුක්බරම කවියක් ලියා G Am Dm එහි පද පෙළක් අඩුවෙන් තියා Gm F අරුත පසිදීමට කියා Gm F C Dm අවසානයට පෙර ඈ ගියා
Dm F ශෝකාන්තය එන තුරා G Am Dm එහි රැදෙන්නට සිත් නැති නියා Gm F අනන්තය ළග මා දමා Gm F C Dm අවසානයට පෙර ඈ ගියා
