Tuesday, June 1, 2010

ඈත එපිට හිම කන්දෙන්

C       F
ඈත එපිට හිම කන්දෙන්
         C
කළු වළාව සමගින් ආ
        F         Bb
ආදරෙයේ පිනිකැට පොදි
          C       Bb        C  Bb
සිරි සිරි ගා සැලුනා... පිනි කැට බිඳුනා
          C       Bb        C  Bb
සිරි සිරි ගා සැලුනා... පිනි කැට බිඳුනා

C Bb F C නැගුනු සීත වා රැලී නිවුණු මිහිරි ගොපලු ගී C Bb F C නැගුනු සීත වා රැලී නිවුණු මිහිරි ගොපලු ගී Bb C ලිහිණි හඩින් මන්දාරම Bb F ලිහිණි හඩින් මන්දාරම C Bb C සිරි සිරි ගා සැලුනා පිනි කැට බිඳුනා
C Bb F C ළයට තුරුළු පාලුවෙන් මීදුමෙන් වෙලාගොසින් C Bb F C ළයට තුරුළු පාලුවෙන් මීදුමෙන් වෙලාගොසින් Bb C හදෙහි ඇදී පින්තාරුව Bb F හදෙහි ඇදී පින්තාරුව C Bb C බොඳවෙලා ගොසින් බොඳවෙලා ගොසින්