Wednesday, June 9, 2010

සිහිනෙන් ඔබ මට

D            D7      G           
සිහිනෙන් ඔබ මට පෙනෙනවානම්
      A     D                  
අවදි නොවී ඉන්නම්
             D7     G           
කිසි දා ඔබේ අත නොලැබේනම්...
    A      D                  
සැමදා තනිවෙන්නම්....

D G ආසිරි ගී මැද පෝරුව මත හිඳ A D මහපටැගිලි බැඳ අතපැන් වත්කර D7 G ඔබ කැඳවා යන්නම්... A D නැතිනම් තනිවෙන්නම්.....
D G ජීවන ගමනේ බාධක දුක සැප A D එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ D7 G තනියට ළඟ ඉන්නම්... A D නැතිනම් තනිවෙන්නම්....