| Am | _ | _ | _ | | G | _ | _ | _ | | E | _ | _ | _ |
Am G එදා රෑ ගුවන් තොටුපලේදී මා Dm C Am වෙන්වී ගියේ... සිතකින් නොවේ
A නෑ සිය මිතුරන් පැමිනීලා D ආසිරී සුභපැතුම් පැතුවා C E Am ඔබ නාවේ ඇයි මිහිරියේ
A මේ වෙනතුරු රහසක් වීලා D මා සිතේ යම් දෙයක් තිබුනා C E Am එය කීමටයි ලතැවුනේ
